27 C
Colombo
Monday, May 6, 2024

විමල් චීන බඩු බෙදයි

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ආධාර ලෙස ලද වියළි ආහාර මලු කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 430ක් වෙත බෙදා දීමක් ඊයේ (11) දින සිදු විය.

ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිසා සභාවේ සංවිධායකත්වයෙන් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු විය.

මෙම අවස්ථාවට මෙරට චීන තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ද ද චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 50,00ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන අතර මෙම භාණ්ඩ පැස ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ 16ක් හරහා ජනතාව වෙනුවෙන් බෙදාදීමටයි ඔවුන් තීරණය කර තිබුණේ.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...