32 C
Colombo
Sunday, May 5, 2024

ලිට්‍රෝ ගෑස් සමාගමට දවස් 5ක් නිවාඩු

- Advertisement -

කෙරවලපිටිය, මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5ක කාලයක් නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (13) දිනයේ සිට එළඹෙන 17 වන දින දක්වා මෙලෙස ගබඩා පර්යන්තය වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

එම තත්ත්වය තුළ දිවයින පුරා බෙදාහැරීම් කටයුතු ද තාවකාලිකව නතර කෙරෙන බවත් සඳහන්.

අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස ගබඩා පර්යන්තයේ කටයුතු නවතා දැමෙන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කරනවා.

කෙසේවෙතත් දිවයින පුරා තවදුරටත් ගෑස් හිඟයක් පවතින බවයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ අතර, ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදා හැරීමේදී සිදුවන සියලු අක්‍රමිකතා පිලිබඳව දැනුම් දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව දක්වා ඇති අතර, ඒ අනුව, 0711 691 691 දුරකථන අංකය ඔස්සේ ගෑස් සහ ඉන්ධන සැපයුම් හෝ බෙදා හැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...