27 C
Colombo
Monday, May 6, 2024

පාදුක්ක,අරුක්වත්තේ නිවසේ මිය ගිය අයෙකුට කොවිඩ්.. අරුක්වත්ත ලොක්ඩවුන් කරයි

- Advertisement -

පාදුක්ක නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමට අයත් අරුක්වත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී මිය ගොස් සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව හදුනාගෙන ඇත.

අදාල පුද්අගලයාගේ මෘත දේහයට අවිස්සාවේල්ල මූලික රෝහලේ දී සිදුකල PCR පරීක්ෂණයකදී කොවිඩ් වෛරසය ආසාදනය වී මියගොස් ඇති බව හදුනාගෙන ඇති අතර ඔහු පදිංචිව සිටි පාදුක්ක නැගෙනහිර ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කර ඇත.

උණ රොගයක් හේතුවෙන් දෙසැම්බර් 24 දින නිවසේදී මිය ගොස් සිටි මෙම 74 හැවිරිදි පුද්ගලයාගේ දේහය රෝහල් ගත කිරීමට යාමේදී ප්‍රදේශයේ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇති බවත් අදාල පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ව පිසීආර් පරික්ෂණවලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...