32 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් එන්නත ගත් අය පුද්ගලයන් සපා කනවා යැයි පුවත අසත්‍යක්

- Advertisement -

කොවිඩ් එන්නත පළමුව ලබා ගත් පුද්ගලයන් රෝහලේ සිටින අනෙක් පුද්ගලයන්ව සපා කෑමට පටන් ගෙන ඇති බැවින් එම රෝහල් වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ජායාරූපය සහ එම ප්‍රවෘත්තිය අසත්‍ය පුවතක් බව වාර්තා වේ.

අදාල ජායාරූපයේ CNN පුවත් ආයතනයේ විකාශය කළ එසැණින් පුවත් ලෙස සකස් කර ඇති අතර ලොස් ඇන්ජලීස් සිට වාර්තා කරන බවය.

 Democratic පක්ෂයේ සාමාජිකාවක් වන Nancy Pelosi මහත්මියව අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වී ඇති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයව අත්අඩංගුවට ගෙන නොමැති බවය.

තවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාල ජායාරූපය ගෙන ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී ඇමරිකාවේ North Philadelphia, ප්‍රාන්තයේ වෙඩි වැදුනු පුද්ගලයෙකුට ශල්‍යාගාරයක ප්‍රතිකාර කරමින් සිටියදී ගත් එකක් බවය.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරත වී තිබුණා. මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල...

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...