29 C
Colombo
Saturday, May 4, 2024

රාජපක්ෂ කැණිමඩලට ගිනිගනියි. මැදමුලනම විනාශයි.

- Advertisement -

රාජපක්ෂ පරම්පරාවේ මහගෙදර වන මැදමුලන වලව්වට විරෝධතාකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට වාර්තා වනවා.

ගින්නෙන් වළව්වක් ලෙස හැදින්වෙන එම නිවසේ දේපලවලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

මේ අතර මහින්ද රාජපක්ෂට අයත් කුරුණෑගල නිවසකටද විරෝධතාකරුවන් ගිනිතබා විනාශ කළා.

මේ වන විට ගිනිතැබීමේ සිදුවීම් ආසන්න වශයෙන් 600 කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවනවා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...