28 C
Colombo
Sunday, May 5, 2024

ෂී ජින්පින්ග් තුන්වන වරටත් ජනාධිපති වන ලකුණු

- Advertisement -

ෂී ජින්පින්ග් චීනයේ ජනාධිපතිවරයා ලෙස ඓතිහාසික තුන්වන වරටත් නැවත තේරී පත්වනු ඇති බව වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික කොංග්‍රසය ඒ සදහා කටයුතු කරමින් ඇති බව එරට වාර්තා සදහන් කරයි.

2012 වසරේ සිට තනතුරේ රැඳී සිටින ජනාධිපති ෂී ජින්පින්ග් අප්‍රේල් 22 දින පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයාන්ග්සි ප්‍රාදේශීය රැස්වීමේදී පාලක පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයේ නියෝජිතයා ලෙස ඒකමතිකව තෝරා ගන්නා ලදී.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඵලදායී පදනම මත තෝරා ගනු ලබන අතර, ෂී නියෝජිතයෙකු ලෙස පත් කිරීම විධිමත් ලෙස සිදුවූ වූ බව ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායමක් ඒ පිළිබද එළිදැක්වූ වාර්තාවක දැක්වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...