33 C
Colombo
Friday, May 3, 2024

දින තුනෙන් ඇමති දයාසිරිව සුවකරනවා – රිටිගල දේවින්ද

- Advertisement -

මේ වන විට කොවිඩ් 19 ආසාදිතව හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව දින තුනෙන් සුවකරන බව රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ පවසනවා.
මීට පාරම්පරික වට්ටෝරි යොදාගෙන සකසන ලද කොරොනා ඖෂධය භාවිතා කරන බවයි ඔහු පවසන්නේ.
එය තමන් හට අභියෝගයක් බවත් ඒ අභියෝගය සාර්ථකව ජයගෙන පෙන්වීමට හැකි බවත් රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ සදහන් කරනවා.
ඒ සදහා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා අවසර ලබාදෙන්නේ නම් ඔහු සිටිනා ස්ථානයකට පැමිණ ප්‍රතිකාර කරන බවද ඔහු සදහන් කළා.
ඊට අදාල දර්ශන පහතින්,

වැඩිදුර කියවන්න

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

ගාල්ල වරාය සංවර්ධනයට ඩොලර් මිලියන 200ක්

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ...

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...