33 C
Colombo
Sunday, May 5, 2024

ඔසාමා බින් ලාඩන්ගේ මිතුරාවත් මරා දැම්මා..! – ඇමරිකාව පවසයි

- Advertisement -

අල්කයිඩා නායක ආයිමාන් අල්සවාහිරී අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයන්ඩ්න් පවසනවා.

පසුගිය ඉරිදා සිය හමුදා විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ආරක්ෂිත නිවසක සිටියදී ඔහුව ඝාතනය කළ බවයි ඔහු පවසන්නේ.

මිය යන විට අල්කයිඩා නායකයා 71 හැවිරිදි වියේ පසු වුණා.

2011 වසරේ ඔසාමා බින් ලාඩන් මීට වසර 11කට පෙර ඝාතනය කිරීමෙන් පසු අල්කයිඩා සංවිධානය වෙනුවෙන් අන්තර්ජාතිකව පෙනී සිටි එකම නායකයා ලෙස සවාහිරී හැඳින්වේ.

මොහු ඔසාමා බින් ලාඩන් සමඟ එක්ව සැප්තැම්බර් 11 ප්‍රහාරය සැලසුම් කළ බවත් ඔහු ඇමරිකාවට වඩාත් ම අවශ්‍යව සිටි ත්‍රස්වාදියෙක් බවත් ජනාධිපති බයිඩන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...