30.7 C
Colombo
Saturday, April 27, 2024

උදයංග වීරතුංගට එරෙහිව ප්‍රසන්න රණතුංග පැමිණිලි කරයි

- Advertisement -

අලුතින් ආරම්භ කළ සංචාරක ව්‍යාපෘතියට අදාළව මාර්ගෝපදේශ ලබාදී තිබියදීත් ඊට පිටින් යමින් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග වැඩකටයුතු කරන බවට සිවිල් ගුවන්සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

උදයංග වීරතුංග මහතාගේ ඇතැම් ක්‍රියා නිසා සංචාරක අමාත්‍යංශයට විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවත්, එසේම සංචාරක අමාත්‍යංශයේ වැඩකටයුතුවලට ඔහු මැදිහත් වන බවත් අමාත්‍යවරයා විසින් පැමිණිලි කර ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් එම පැමිණිල්ල අනුව රජය විසින් උදයංග වීරතුංගට අවවාද කොට ඇති බවද දැනගන්නට ඇත.

දේශය

වැඩිදුර බලන්න

RECENT ARTICLES - SINHALA

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී තරුණයෙක් මරුට

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...