25 C
Colombo
Thursday, May 9, 2024

අඩු කරනවා කියපු ඉන්ධන මිලට මොකද වුණේ?

- Advertisement -

ඛනිජ තෙල් අමාත්‍යංශය විසින්ම නිකුත් කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට සිදුනොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට පවතින අධික මිල ගණන් යටතේ තවදුරටත් ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පාරිභෝගිකයන් හට සිදුවනවා.

මේ වන විට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත බැස ඇති තත්ත්වයක් තුළ එහි සහනය ජනතාවට ලැබේ යැයි විවිධ වාර්තා පලවුණා.

කෙසේවෙතත් ඉන්ධන මිලෙහි සහනයක් නොලැබෙන අතර ඉන්ධන කෝටාවට අයත් වන ඉන්ධන ලීටර් ප්‍රමාණයද ඉහළ නොදැමීම හේතුවෙන් තවදුරටත් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගැනීම ඉන්ධන පාරිභෝගිකයන් හට සිහිනයක්වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...