28 C
Colombo
Sunday, May 5, 2024

2023 දී මෙරට පාසල් නිල ඇඳුම් චීනයෙන්

- Advertisement -

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් පිරිනැමීමට චීනය එකඟවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් ඒ සඳහා එකඟවූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත බවත් 2022 වසර නිමවීමට පෙර එම රෙදි පාසල් ළමුන්ට ලබාදීමට සැලසුම්කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

2023 වසර සඳහා වන පාසල් නිල ඇඳුම් 2022 අධ්‍යන වර්ෂයේ පාසල් වාරය අවසන් වීමට ප්‍රථමව ලබා දිය යුතුව තිබෙනවා.

තව ද අද(23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, 2024 වසර සඳහා පාසල් නිල ඇඳු ලබා දෙනවා වෙනුවට නිල ඇඳුම් මිල දී ගැනීම සඳහා වව්චර් පත්‍රයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...