33 C
Colombo
Sunday, May 5, 2024

චීන‍යේ විරුද්ධමත දරන්නන් මානසික රෝහල්වලට

- Advertisement -

නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ක්‍රියාකාරීන් සිරගත කිරීම සඳහා චීනය මනෝචිකිත්සක රෝහල් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බව මානව හිමිකම් සංවිධාන පවසයි.

විරුද්ධවාදීන්ට දඬුවම් කිරීමේදී වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා පද්ධතිය බලධාරීන් සමඟ හවුල් වන බව ද එම සංවිධානය චෝදනා කර සිටී.

දේශපාලන සිරකරුවන්ට දඬුවම් කිරීම සඳහා චීන බලධාරීන් විසින් දශක ගණනාවක් පුරාවට රටේ පිහිටි මනෝචිකිත්සක රෝහල් පද්ධතිය භාවිතා කරනු ලබයි.

මැඩ්රිඩ් පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන Safeguard Defenders විසින් අඟහරුවාදා නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් කර තිබුණේ, 2010 දශකයේ මුල් භාගයේ සිදුකරන ලද වෙනස්කම් මැද වුවද චීනයේ මනෝචිකිත්සක සත්කාර පද්ධතිය පිළිබඳ එරට අධිකරණය වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

2015 සහ 2021 අතර දේශපාලන හේතූන් මත බලහත්කාරයෙන් මනෝචිකිත්සක රෝහල් ගත කිරීමට චීන ජාතිකයින් 99 දෙනෙකුගේ සිද්ධීන් සම්බන්ධයෙන් වූ තොරතුරු මෙම සංවිධාන වෙත ලැබී තිබු බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...