28 C
Colombo
Sunday, May 5, 2024

තලේබාන් සංවිධානයට එරෙහිව පකිස්තානයේ විරෝධතා

- Advertisement -

තලේබාන්වරුන් සිටීම හේතුවෙන් පාකිස්තානයේ කයිබර්පක්තුන්ක්වා පළාතේ නීතිය හා සාමය නරක අතට හැරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සාමය සහ ආරක්ෂාව ඉල්ලා විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍ය කවාජා, පසුගියදා පැවති ජාතික සභා සැසියේදී විරෝධතා පෙළපාලි පළාතේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර ඇති බවත්, තම ප්‍රදේශයේ තලේබාන් පැවැත්මට එරෙහිව කයිබර්පක්තුන්ක්වාහි තලේබාන් විරෝධී හැඟීම් වර්ධනය වෙමින් පවතින බවත් සදහන් කර තිබේ.

මේ අතර ෆෙඩරල්-පාලිත ගෝත්‍රික ප්‍රදේශ (ෆාටා) හි ජාතික සභාවේ මන්ත්‍රීවරයෙකු වන මොහ්සින් ඩවාර් ජාතික සභා සැසියේදී පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය තහවුරුවීමෙන් පසුව කයිබර්පක්තුන්ක්වාහි ත්‍රස්තවාදයේ නැගීම සිදු වූ බවයි. .

මේ අතර පකිස්තාන බලධාරීන් සහ ටෙහෙරික්-ඊ-තලේබාන් අතර පවතින සාකච්ඡා සාර්ථකවීම සම්බන්ධයෙන් ද ජනතාව විරෝධය පළකරන බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...