27 C
Colombo
Thursday, May 2, 2024

ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයටත් තලෙයිබාන් බලපෑම්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ විශ්ව විදයාලයන්හි විෂය නිර්දේශයට ඇතුලත් අනිවාර්යය ආගමික විෂයන් සංඛ්‍යාව වැඩි කර තිබෙනවා.

ඒ තලෙයිබාන් සංවිධානය විසින්.

විදෙස් මාධ්‍ය පැවසුවේ තලෙයිබාන් සංවිධානයේ උසස් අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය අබ්දුල් බාකි හකානි විසින් ඒ බව නිවේදනය කර ඇති බවයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට අලුතින් ඇතුළත් කර ඇති විෂයයන් අතරට ඉස්ලාම් දහමේ ඉතිහාසය, දේශපාලනය හා රාජ්‍ය පාලනය ඇතුලු තවත් කිහිපයක් ඇතුළත්.

තලෙයිබාන් සංවිධානය මීට පෙර ප්‍රකාශ කළේ ඔවුන් ජාතයන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

එහෙත් ඔවුන් ඉස්ලාම් දහමට විරුද්ධ වන්නේ නම් තමන් ද ජාතයන්තරය පිළිගැනීමට සූදානම් නොමැති බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා.

ඉස්ලාම් දහමට එරෙහි වන කිසිවෙකු පිළිගැනීමට සූදානම් නොමැති බවයි තලෙයිබාන් සංවිධානය පවසා ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...