32 C
Colombo
Sunday, May 5, 2024

ගූගල් අළු වෙයි..!

- Advertisement -

ලොව ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රය (search engine) වන ගූගල්හි මුල් පිටුව ලා අළු පැහැති පසුබිමකට හුවමාරු කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිනියගේ අභාව‍ය සම්බන්ධයෙන් සිය ශෝක‍ය පල කිරීම සඳහායි.

එම අළු පැහැති පසුබිමෙහි ක්ලික් කිරීමෙන් රැජිනිය ගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවලට ප්‍රවේශ විය හැකි වනවා.

මේ අතර රැජිනියගේ අභාවයට ශෝකය පළ කරනු පිණිස, බකිංහැම් මාළිගයේ නිල වෙබ් අඩවියත්, හැරී සහ මේගන් ගේ වෙබ් අඩවියන් BBC ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධ වෙබ් අඩවි ගණනාවක් ද තම වෙබ් පිටු කළු පැහැයට හෝ තද අළු පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබෙනවා..

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...