28 C
Colombo
Sunday, May 5, 2024

දක්ෂතා ඇති තරුණියන්ට රග්බි වරම්

- Advertisement -

ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ධාවන දක්‍ෂතාවලින් යුත් තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත්කරගැනීමට ශ්‍රී ලංකා රග්බි තීරණය කර තිබෙනවා.

මේ සඳහා මීටර 100 සහ 200 ධාවන ඉසව්වලට සහභාගි වන උස අඩි 5 අඟල් 6 සිට සහ බර කිලෝග්‍රෑම් 55 ට වැඩි ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් ඇති බවත් මීටර 100 ධාවන ඉසව්ව තත්පර 11 ත් 16 ත් අතර සහ මීටර 200 ධාවන ඉසව්ව තත්වය 25 ත් 30 ත් අතර කාලයකින් නිමා කිරීමේ හැකියාව,ඉහළ සුදුසුකම් ලෙස සළකන බවත් මිට අමතරව වෙනත් ක්‍රිඩා වල නිරතවන රග්බි ක්‍රිඩාවට කැමති ක්‍රිඩිකවන්හටද මේ සදහා අයදුම් කළ හැකි බවත් පැවසෙනවා.

සංචිතයට ඇතුළත්කරගන්නා ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකා කොන්ත්‍රාත්තුව, රැකියා අවස්ථා, අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ ජිවිත රක්‍ෂණ ආවරණ හිමිවන බවත් ශ්‍රී ලංකා රග්බි පවසයි . තනුජා වීරක්කොඩි මහත්මිය 0776714779 දුරකථනයෙන් ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා රග්බි පෙන්වා දෙනවා.

අයදුම්පත් weerakkody8623@gmail . ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවත්,2022.09.30 වන තෙක් අයදුම්පත් භාරගනු ලබන බවත් ශ්‍රී ලංකා රග්බි පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...