25 C
Colombo
Thursday, May 9, 2024

සිරිසේන පාරට වැටෙයි (PHOTOS)

- Advertisement -

හබරණ – මඩකලපුව මාර්ගයේ, පොළොන්නරුව පොළ හන්දියේ දී ගොවීන් සිදුකළ විරෝධතාවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (03) එක්වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුගේ පුත් දහම් සිරිසේන විරෝධතාවට එක්වී මාර්ගයේ බිම වාඩිවී ඊට සහය පළ කළ බවයි වාර්තා වන්නේ.

වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම විරෝධතාව අද උදෑසන ආරම්භ කළේ. ඒ සඳහා ප්‍රදේශ රැසක ගොවි සංවිධානවල නියෝජිතයින් එක්ව සිටියා.

මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස සාදා ගැනීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් වතු කම්කරුවන් පිරිසක් ද අද කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...