28 C
Colombo
Monday, May 6, 2024

නව බදු සංශෝධන තවදුරටත් සාකච්ඡා කළ යුතුයි..! – හර්ෂ

- Advertisement -

රජය ඊයේ (11) ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්තිය හරහා දේශීය නිෂ්පාදන අංශයට බරපතළ පහරක් එල්ලකර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.

ඒ, අද (12) දින කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්,

“ඉහළම ආදායම් උපයන අයට 36%ක බදු අයකිරීම නිකුත් කරලා තියෙනවා. ඒක අස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ ආයතනවලට 14% සිට 30% බදු වැඩිකරලා තියෙනවා. අපනයන ක්ෂේත්‍රයේ 14% ට තිබූ බදු 30% දක්වා ගෙවන්න සිද්ධවෙනවා.

තව පැත්තකින් පුද්ගලියක ආයතනවල සේවය කරන විධායක නිලධාරීන්ගේ ලැබෙන වැටුපෙන් බදු අය කිරීම ලක්ෂ 30 සිට ලක්ෂ 15 දක්වා අඩු කරලා තියෙනවා.න්ඉස්සර අවුරුද්දකට රුපියල් ලක්ෂ 30කට වඩා උපයන අයට තමයි බදු අය කරේ. දැන් ඒක රුපියල් ලක්ෂ 15 දක්වා අඩු කරලා. අතීතයට බලපාන විදිහට ඒ කියන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මාස 06කට මේ බදු ගෙවිය යුතුයි කියලා තියෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා,

“මේ ගෙනල්ලා තියෙන ඒකාධිපති බදු සංශෝධන මීට වඩා සාකච්ඡා කළ යුතුයි. මේවා තවදුරටත් විශ්ලේෂණය කළ යුතුයි.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...