33 C
Colombo
Wednesday, May 8, 2024

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ්

- Advertisement -

පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්.
මෙම සිසුන් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇත්තේ එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා සිදුකළ PCR පරීක්ෂණයේදීයි.
එම පරීක්ෂණ මඟින් පළමුව සිසුන් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් සිසුන් 80 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් අනෙක් සිසුන් 8 දෙනා හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...