32 C
Colombo
Sunday, May 5, 2024

සුපිරි බ්‍රසීලයට පහසු ජයක්

- Advertisement -

මෙවර ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අනාවැකි පල කර ඇති කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින බ්‍රසීලය තරගාවලියේ පළමු තරගයට එක් වුණේ සර්බියාවට එරෙහිවයි.

තරගයේ ආරම්භයේ සිටම ප්‍රබල බ්‍රසීලයට දැඩි අභියෝගයක් එල්ල කරන්නට සර්බියානුවන් සමත් වුණා.

Vinicius Junior යොමු කළ පන්දුව වැලැක්වීමට සර්බියානු දැල් රකින්නා සමත් වුවත් Richarlison එය යළි ගෝලයක් බවට පරිවර්තනය කර ගත්තා.

තරගයේ 73 වැනි මිනිත්තුවේදී Vinicius Junior වෙතින් ලැබුණු පන්දුව අති විශිෂ්ඨ ලෙස ගුවනින් දැල තුලට යොමු කළ Richarlison එම රාත්‍රියේ බ්‍රසීලුවන්ගේ වීරයා ලෙස කිරුළු පැළඳුවා.

තරගය නිමා වුණේ බ්‍රසීලයට 2 -0 ක ජයක් හිමි කර දෙමින්.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...