25 C
Colombo
Thursday, May 9, 2024

හිටපු ජනාධිපති මෛත්‍රී සහභාගී වූ උත්සවයකට සෙනඟ නෑ

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයකට සෙනඟ නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වනවා.

අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැත්වුණු බුද්ධිමය අරගලය විසින් සංවිධානය කරන ලද රට ගොඩනගන, අර්බුද විසඳන ජාතික සංවර්ධන එළිදැක්වීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපතිවරයා එක්ව සිටියා.

එහිදී රට ගොඩනගන, රටේ අර්බුද විසඳන ජාතික සැලැසුමේ මුල් කෘතිය නිල වශයෙන් ඔහුට පිළිගැන්වීම සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් උත්සවයේ විශාල පිරිසකට ආසන වෙන් කර තිබුණත් ඒ සඳහා පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් 10 දෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...