32 C
Colombo
Tuesday, May 7, 2024

මියන්මාර හමුදා කුමන්ත්‍රණය මැද ව්‍යායාම කළ කාන්තාව

- Advertisement -

ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන කිං හින් වයි ඇයගේ ව්‍යායාම වීඩියෝව පටිගත කරමින් සිටියදී ඇය නොදැනුවත්ව මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ ප්‍රථම අදියර පසුබිමින් රූගත වී ඇත.

මේ හේතුවෙන් ඇය මේ වන විට ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇති බවයි timesofindia වාර්තා කරන්නේ.

එම වීඩියෝව පහළින්

RECENT ARTICLES - SINHALA

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

මන්ත්‍රී ජගත්ගේ ගෙදර ලයිට් කපලා

කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී...

ඇල්පිටිය PHI ඝාතනයට ඔත්තු බැලූ සැකකරු රටින් පනින්න යද්දී මාට්ටු

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (06) රාත්‍රී කාලයේ කටුනායක...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...