32 C
Colombo
Saturday, May 4, 2024

රනිල් පාර්ලිමේන්තු පැමිණිය යුතුයි – මහින්ද රාජපක්ෂ

- Advertisement -

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂයට නායකත්වය දීමට වඩාත්ම සුදුසු පුද්ගලයා බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරනය කරනවා.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හැර එක්සත් ජාතික පක්ෂෙයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි වෙනත් කිසිවෙකු නොමැති බවයි.

ඔහුගේ පැමිණීම රජයට අහිතකර වුවද දේශපාලනික වශයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයෙන් පැමිණිය යුතු සුදුසුම පුද්ගලයා බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ශක්තිමත් විපක්ෂයක් සැමවිටම අවශ්‍ය බවත් මීට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂය වඩාත් ඵලදායී වුවද වර්තමාන විපක්ෂය එලෙස නොවන බවයි.

වත්මන් විපක්ෂය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂයේ භේදය ප්‍රජාතන්ත්‍රවාදයට සෞඛ්‍ය සම්පන්න ලකුණක් නොවන බවයි.

දැඩි විපක්ෂයක් රජයක් පාලනය කර තබා ගැනීමට බල කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...