32 C
Colombo
Sunday, May 5, 2024

අනවසරෙන් මඟුල් කාපු පිරිසකට කොවිඩ් (වීඩියෝ)

- Advertisement -

සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමකින් තොරව පසුගිය 20 වනදා මාතර කාලිදාස පාරේ පිහිටි උත්සව ශාලාවක සහ 22 වනදා නාවිමන ප්‍රදේශයේ නිවසක විවාහ උත්සවයක් පවත්වා ඇත.

ජනවාරි මස 27 වනදා මෙම විවාහ උත්සවයේ මනමාල මහතා විසින් පුද්ගලික රෝහලකින් සිදුකර ගන්නා ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් ඔහු ආසාදිතයෙකු බවට තහවුරුව ඇත.

ඒ අනුව විවාහ මංගල්‍යයට සහභාගිවූ පිරිස හඳුනා ගැනීමට කැකණදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පියවර ගෙන ඇත.

එලෙස හඳුනාගත් පවුල් 82ක පුද්ගලයින් 139 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇත.

එම පිරිසෙන් 105 දෙනෙකුගේ PCR සාම්පල පෙබරවාරි 01 වනදා ලබාගෙන ඇති අතර එම පරීක්ෂණ වාර්තාව ඊයේ (05) දින ලැබී ඇත.
එම වාර්තාව අනුව පුද්ගලයින් 34 දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත.

මෙලෙස ආසාදනයවූ පිරිස වාර්තාවී ඇත්තේ තල්පවිල හා නාවිමන ප්‍රදේශවලින්.

මෙම ආසාදිතයින් අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පුරුෂයන් 22 දෙනෙකු ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ලැබීම නව රෝහලට සහ හම්බන්තොට රෝහලට යොමු කරන ලදී.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...