27 C
Colombo
Monday, May 6, 2024

පකිස්තානයේ කතෝලික හෙදියකට ප්‍රහාරයක්

- Advertisement -

තම ආගමට අපහාස කළ බව පවසමින් පකිස්තානයේ කරච්ච නුවර රෝහලක සේවය කරන කතෝලික හෙදියකට මුස්ලිම් සහෝදර සේවකසේවිකාවන් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වේ.

මීට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන්නේ ලෝකයේම අවධානය දිනා ගනිමින්.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කතෝලික හෙදිය කිසිදු වරදක් කර නැති බවත් මෙය ඇයට එරෙහි සැලසුම් සහගත ක්‍රියාවක් බවත් අනාවරණය වී ඇති බවත්ය.

පකිස්තානය තුළ ඉස්ලාම් ආගමට අපහාස කළ,බව සදහන් කරමින් අන්‍යආගමිකයන්ට එරෙහි නීති මගින් ක්‍රියා කිරීම හදුන්වාදුන් 1987 වර්ෂයේ සිට මෙි දක්වා කාලය තුළ මෙවැනි සිදුවීම් දහස් ගණනක් වාර්තා වී ඇතැයි සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...