27 C
Colombo
Tuesday, May 7, 2024

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

- Advertisement -

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

ඒ අනුව මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අද (23) උදෑසන 10ට සියළු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වීමේ ගැටළු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතව ඇති.

මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා වන්නේ මැතිවරණයට ඉදිරි නව දිනයක් ලබා දෙන්නේද එසෙත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තව කාලයක් ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම අද (23) තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

ව්‍යාපෘති 11ක වැඩ ඉක්මන්ට ඉවර කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී...

කල්නාට්කුලම් ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ආරවුලක් දුරදිග යාමෙන් කෝප වූ බැනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබෙනවා. ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස්...

පොහොට්ටුව නෙළුම් මාවතට කැඳවලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....