33 C
Colombo
Sunday, May 5, 2024

බාලවයස්කාර දැරියක විවාහ කරගත් පකිස්තාන මන්ත්‍රීවරයෙක් පිලිබද පරීක්ෂණ

- Advertisement -

වයස අවුරැදු 14ක් වයසැති නවවන ශ්‍රේණියේ ඉගනුම ලබන බාලවයස්කාර දැරියක විවාහ කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පිලිබද,පකිස්තාන ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මවුලානා සලාහුදීන් අයුබ් නම් මෙම මන්ත්‍රීවරයා ජමීයතුල් උලමා ඊ ඉස්ලාම් නම් පක්ෂයෙන් චිත්‍රාල් ප්‍රදේශයෙන් එරට ජාතික සභාව නි⁣යෝජනය කරන බව සදහන් වේ.

පකිස්තාන නීතියට අනුව,වයස අවුරැදු 16ට අඩු දරුවන් විවාහ කරගැනීම නීති විරෝධී වේ.

එම නීතියට අනුව එවැනි විවාහ සිදුකරීමට කටයුතු කළහොත් දෙමාපියන්ට පවා සිර දඩුවම් නියම කළ හැකිවේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...