26 C
Colombo
Monday, May 20, 2024

මහින්දානන්ද නිදොස් කොට නිදහස්

- Advertisement -

වෘත්තීය සමිති අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමේගේ මහතාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් කම්කාරු කොන්ග්‍රසය නම් වෘත්තීය සමිතියකට අයත් රුපියල් මිලියන 3.9 ක අරමුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් අමාත්‍ය අළුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

අදාල චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව 2017 මැයි මාසයේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...