25 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දියානු සාගරයට දැවැන්ත සබ්මැරීනයක්

- Advertisement -

ඉන්දීය නාවික හමුදාව මාර්තු මස 10වනදා සිට ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් දැවැන්ත සබ්මැරීනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

කරන්ජ් නම් මීටර් හැටක් පමණ දිග මෙම සබ්මැරීනය, නාවිකයන් 39 දෙනෙකුට එකදිගට දින සියයකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම මුහුදයට ගත කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක් බව සදහන් වේ.

කල්වාරි ව්‍යාපෘතිය යටත⁣තේ නවීන තාක්ෂණික සබ්බැරීන් හයක් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මුදාහැරීමේ ව්‍යාපෘතියක තුන්වන අදියර ලෙස මෙම සබ්මැරීනය දියත් කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මින් පෙර දියත් කළ සබ්මැරීන් දෙක නිෂ්පාදනය කිරීමේදී විදෙස් තාක්ෂණික සහය ලබාගෙන ඇතත් කරන්ජ් සබ්මැරීනය සම්පූර්ණයෙන්ම ඉන්දියානු නිෂ්පාදනයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...