29.7 C
Colombo
Sunday, April 28, 2024

හම්බන්තොට උපවාසය ගැන චමල්ට ප්‍රේහෙලිකාවක්

- Advertisement -

හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත් එම යෝජනාව ගැසට් පත්‍රයක් ලෙස මුද්‍රණය කිරීමට ගතවන කාලය නොඉවසා සිටීම ප්‍රෙහෙළිකාවක් බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් අමාතයවරයා සදහන් කරන්නේ රටට නව නීති රෙගුලාසි හදුන්වාදීමේදී සැළකියයුතු කාලයක් ගතවීම සාමාන්‍ය ස්වරූපය බවයි.

අදාල යෝජිත වන අලි කළමණාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා ගොවීන් පිරිසක් මේ වන විට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

යෝජිත ගැසට් පත්‍රය ක්‍රමවත්ව මුද්‍රණය කර ගැනීම සඳහා වූ ඉදිරි පියවරන්ට ආශීර්වාදාත්මක සහාය පළකරන ලෙස උපවාසයේ නිරතවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද අදාල නිවේදනයේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ...

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී...

මහින්දට වසරක සේවා දිගුවක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...