27 C
Colombo
Thursday, May 2, 2024

කොරෝනා පාලනයට සමත් තවත් ඖෂධයක් හදුනාගැනේ

- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වී දැඩි ලෙස රෝගාතුරවන පුද්ගලයන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් හදුනාගෙන තිබේ.

ඒ අරවින්දර් සොයින් ඇතුළු ඉන්දීය වෛද්‍ය වි⁣ශේෂඥයන් කණ්ඩායමක් එරට ක්ෂේත්‍ර 11ක් ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකදීයි.

ලාන්සට් වෛද්‍ය පර්යේෂණ ප්‍රකාශනය මගින් එලිදක්වා ඇති අදාළ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව රෑමොසොයිඩ් ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීම සදහා යොදාගන්නා ටොසිලිසුමැබ් නම් ඖෂධය කොරෝනා මරණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට භාවිතා කළ හැකිය.

කෙසේවෙතත්, මෙය යොදාගත යුත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අය සදහා බව එම පර්යේෂකයන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...