25 C
Colombo
Wednesday, May 1, 2024

පකිස්තාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඡන්දය නිරීක්ෂණයට සීසීටීවී යොදාගත් බවට ආන්දෝලනයක්

- Advertisement -

මාර්තු මස 15වනදා පකිස්තාන පාර්ලිමේන්තුවේ සෙනට් මණ්ඩලයේ සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීමෙි රහස්‍යභාවය පිළිබද ගැටලුවක් මතුව තිබේ.

ඒ අදාළ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් සිය රහස් ඡන්දය පාවිච්චි කළ ආකාරය නිරීක්ෂණය කිරීම සදහා චීනයේ නිෂ්පාදිත විශේෂ සීසීටීවී කැමරා වර්ගයක් සවිකර තිබූ බවට නැගෙන චෝදනාවක් හේතුවෙනි.

මෙහිදී අදාළ සීසීටීවි කැමරාව හදුනාගෙන ඇතත් එය සවිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම විපක්ෂයද එකිනෙකාට චෝදනා කරගනිමින් සිටියි.

අදාළ ඡන්ද විමසීමෙන් ආණ්ඩුවෙි අපේක්ෂකයා ජයගත්තද සීසීටීවී නිරීක්ෂණ හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොලැබුණු බවට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක්...

අද කාලගුණය වෙනස් වෙන හැටි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින්...

කම්කරු දිනය අදයි

කම්කරු ව්‍යාපාරය සිය 138 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01) සමරනු ලබනවා. 1886 මැයි 4 දා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...