32 C
Colombo
Sunday, May 5, 2024

බුර්කා තහනම පුස්සක් වෙයි. තහනම් කරන්න රජය ඉක්මන් වෙන්නේ නැහැ – කෙහෙළිය

- Advertisement -

මුස්ලිම් කාන්තාවන් පළදින බුර්කාව තහනම් කිරීමට වන ගැසට් පත්‍රයට තමන් අත්සන් කර අවසන් බවත් එය ඊයේ (15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රම්බුක්වැල්ල මහතා කියා සිටියේ එය ජාතික ආරක්ෂක අවශ්‍යතා මත සිදු කළ යුතු බවත් මෙම තීරණය ගනු ලබන්නේ කල්වේලා ගෙන හදිසියකින් තොරව බවයි.

එබැවින් ඒ සම්බන්දයෙන් විවෘත සංවාදයක් අවශ්‍ය බවත් ඔහු මාධ්‍යවේදීන් හට පිළිතුරු ලබා දුන්නා.

ඒ අනුව සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසූ පරිදි බුර්කා තහනමක් මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර නැහැ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...