32 C
Colombo
Sunday, May 5, 2024

චීන ව්‍යාපෘතිවල පසුබැස්මක්

- Advertisement -

නව සේද මාවත හෙවත් බෙල්ට් රෝඩ් ඉනීටියේෂිව් ව්‍යාපෘතිය යටතේ චීනය විසින් වෙනත් රටවල පවත්වාගෙන යන ව්‍යාපෘතිවල පසුබැස්මක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ද සිංගප්පූරු පෝස්ට් පුවත්පත සදහන් කරන්නේ කොරෝනා අර්බුදයත් සමග හටගෙන ඇති චීනයේ ආර්ථික පසුබැසීම මෙම තත්වයට හේතුව බවයි.

පර්යේෂකයන් උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කරන්නේ 2020 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය යටතේ සිදුව ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 47 ක් පමණක් බවයි.

එය ඊට පෙර වසරට සා⁣පේක්ෂව සියයට 54 ක අඩුවීමක් බව සදහන් වේ.

මේ අනුව අදාඝ ව්‍යාපෘතිය මත විවිධ රටවල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති මන්දගාමී වී ඇති බවත් ඇතැම් ව්‍යාපෘති අතහැර දමා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුර⁣ටත් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...