29 C
Colombo
Saturday, May 4, 2024

ගලවා දැමූ චිත්‍රයට නගර සභාවත් අවසර දීලා

- Advertisement -

පරිසර සංහාරය නවත්වන ලෙස ළමා එකමුතු කිහිපයක් විසින් අඳින ලද මියුරල් චිත්‍රය පොලීසිය විසින් ඉවත්කිරීමට කටයුතු කිරීම පිළිබදව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් අදාල මියුරල් චිත්‍රය ප්‍රදර්ශනය කිරීමට හා ඊට සමගාමීව අද (19) පස්වරුවේ පරිසරය රැකගැනීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ කොටසක් ලබාදෙන ලෙස Wildlife and Nature Protection Society of Sri Lanka සංවිධානය කොළඹ නගර සභාවෙන් පසුගිය මාර්තු 10 වනදා ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අනුමැතිය ලබාදී තිබෙන පරිසරයක අදාල මියුරල් චිත්‍රය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව එම මියුරල් චිත්‍රය ඉවත් කර තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...