32 C
Colombo
Tuesday, May 7, 2024

පරිසරය ගැන කතිකාවක් ආවේ අපේ රජය ආවට පස්සේ

- Advertisement -

පරිසරය පිළිබඳව අවධානයක් ඇතිව තිබෙන්නේ තමන්ගේ රජය නිසා බව පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ පරිසර විනාශය සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කර තිබූ චිත්‍රය ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අද (19) දින අදහස් දක්වමින්.

“ඉස්සර කොළඹ හැමතැනම කුණු තිබුණා. ඒත් වර්තමාන රජය ආවට පස්සේ මේ එක තැනකවත් කුණු නෑ. දූවිල්ලක් නෑ. මල් වවලා ලස්සනට තියෙනවා. ඒ නිසා පරිසරය විනාශ වෙන්න දෙන්න බෑ. බලන්න ඒ කටවුට් එක ගහල තිබුණු නිසා ඒ ලස්සන කොච්චර වැහිලා තිබුනද කියලා.

දැන් බලන්න මෙහෙම කතිකාවතක් ඇතිවෙලා තියේනේ අපේ රජය ආවට පස්සෙනේ” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

චීනයේ රෝහලක් තුළ පිහි ඇනුමක්

නිරිතදිග චීනයේ රෝහලකදී සිදුකළ පිහි ඇනුමකින් දෙදෙනෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. ‍යුන්නන් පළාතේ පිහිටි රෝහලකදී එම පිහි ඇනුම...

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...