32 C
Colombo
Wednesday, May 15, 2024

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

- Advertisement -

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

සචිත්‍ර සේනානායක මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද(06) පෙරවරුවේ ක්‍රීඩා වැරදි කොට්ඨාසයේ පැවති විමර්ශනයකට සහභාගි වීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තරඟ පාවා දීමට උත්සහ කළ බවට සේනානායකට චෝදනා එල්ල වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට සහ පොලිස්පතිට නියෝගයක් 

බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර කලාපයේ සිදුකෙරෙන නීතිවිරෝධී වනාන්තර විනාශය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබෙනවා. පරිසර...

රුසියානු-යුක්‍රේන යුද්ධයේදී ලාංකික සෙබළුන් 16 ක් මිය ගිහින්

රුසියානු යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් 16 දෙනෙකු මියගොස් ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි...

දකුණු ආසියාවේ අලුත්ම නීති තියෙන්නේ ලංකාවෙ – ජනපති

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...