27 C
Colombo
Monday, May 6, 2024

චීනය, ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වර්ග සංහාරයක නිරත වන බවට බයිඩන් පාලනයෙන් චෝදනා

- Advertisement -

චීනය ,ෂින්ජියෑන්ග් පළාතේ උයිගුර් මුස්ලිම්වරුන්ට සහ වෙනත් සුලුතර කණ්ඩායම්වලට එරෙහිව වර්ග සංහාරයක නිරතවන බවට ඇමරිකාව චෝදනා නගා තිබේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් සදහන් කර ඇත්තේ චීනය ෂින්ජියෑන්ග්හි වර්ග සංහාරයක මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලද නිරතව සිටින බවයි.

චීනය ෂින්ජියෑන්ග් පළාතේ සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙලෙස මානුෂිය අපරාධ ලෙස පළමුව හැදින්වූයේ ට්‍රම්ප් පරිපාලන⁣යේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මයික් පොම්පියෝ විසිනි.

බයිඩන් පරිපාලනය යටතේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන ඇන්තනි බ්ලින්කන්ද එම අදහසම ප්‍රකාශ කිරීම හරහා ඉදිරියේදී චීන ඇමරිකානු සබදතා තවදුරටත් උණුසුම් වනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...