28 C
Colombo
Sunday, May 5, 2024

මියන්මාරය ගැන චීනය ආසියාන් සංවිධානයට අනතුරු අගවයි

- Advertisement -

මියන්මාරයේ අභ්‍යන්තර කටයුතු සදහා මැදිහත්වීමට බටහිර රටවල් උත්සහ දරමින් සිටින බවත් ඒ පිලිබද අවධානයෙන් පසුවන ලෙසත් චීනය ආසියාන් සංවිධානයේ රටවලට අවධාරණය කොට තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යූයි සදහන් කර ඇත්තේ බටහිර රටවල් මියන්මාරයේ ප්‍රශ්න සහ බෙදීම් ඇති කිරීමට උත්සහ කරමින් සිටින බවයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ මෙම ප්‍රකාශය ඔවුන්ගේ සහය ලබන මියන්මාරයේ මිලිටරි පාලනය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමක් ලෙසයි.

මියන්මාරයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කරන ලෙස බටහිර රටවල් වෙතින් බලපෑම් එල්ල වෙමින් තිබෙන අතර චීනය එය පිලිනොගන්නා අතර ඔවුන් පවසන්නේ මියන්මාරයේ ඇත්තේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි.

මේ වනවිට මියන්මාරයේ හමුදා ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලින් පුද්ගලයන් 500කට අධික පිරිසක් මියගොස් තිබේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...