28 C
Colombo
Saturday, May 4, 2024

මිනීමරු හිට්ලර් කිසිඳු දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවේ – ජර්මානු තානාපති

- Advertisement -

වර්තමානයේ ශ්‍රී ලංකාවට “හිට්ලර් කෙනෙක්” ප්‍රයෝජනවත් විය හැකි බවට වන අසන්නට ලැබූන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජර්මනියේ මෙරට තානාපති Holger Seubert මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

එහි ඔහු සඳහන් කර ඇත්තේ මිලියන ගණනක් මරණයට පත්වීමත් සමඟ මිනිසුන්ගේ දුක් වේදනා සහ පරිකල්පනයෙන් ඔබ්බට ගිය බලාපොරොත්තු සුන්වීම සඳහා ඇඩොල්ෆ් හිට්ලර් වගකිව යුතු බවයි.

එවැනි පුද්ගලයකු නිසැකවම කිසිම දේශපාලනඥයෙකුට ආදර්ශයක් නොවන බව ඒ මහතා එහි සටහන් කර තිබෙනවා.

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් පාලනයක් ගෙන යා යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ(12) ප්‍රකාශයක් කර තිබුනා.

සබැඳි පුවත්..

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...