27 C
Colombo
Monday, May 6, 2024

Mrs Sri Lanka තරඟාවලියේ සංවිධායකයින් අපිට බොරු කළා – අවසන් තරඟකාරියන්

- Advertisement -

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති මාලාව සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් ඇති බව ඊට සහභාගී වූ අවසන් තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා.

එහිදී මෙම තරගකාරියන් සඳහන් කර සිටියේ තරගයේ වට දෙකක් පැවති අතර එහිදී පළමු වටයේ තරගයේදී තරගාකාරියන් විවාහක අයවලුන් විය යුතු බවත් තරගයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විවාහක සහතිකය සහ එහි සාක්ෂිකරුවෙක් ලෙස ස්වාමිපුරුෂයා පැමිණිය යුතු බවට දැනුම් දුන්නත් දෙවන වටයේදී එම නීති කොන්දේසි පිළිබඳව තරඟ සංවිධායකයින් කිසිදු තැකීමක් සිදුනොකල බවයි.

එමෙන්ම පසුගිය තරගාවලියන් වලදී පැවති ‘Best Supportive Husband’ යන අංගය මෙවර විවාහක රූ රැජිණ තරගාවලියේදී නොපැවැත්වීම ද සැකයට තුඩු දෙන අතර, එය එක් තරගකාරියක් වෙනුවෙන් විශේෂ සැලකීමක් ද කියා සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද ඔවුන් මාධ්‍ය ඉදිරියේ සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...