33 C
Colombo
Sunday, May 5, 2024

ජනතාවගේ නිදහස සීමා කරන්නැයි අනුනායක වෙඩරුවේ උපාලි හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි (වීඩියෝ)

- Advertisement -

රට ගොඩනැගීමට තිබෙන බාධකය ලෙස තමන් වහන්සේ දකින විශාලතම බාධකය නම් ජනතාවට ලැබී ඇති නිදහස බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පවසනවා.

ඊයේ (19) මහනුවරදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ආඥාදායකත්වය පිළිබඳ බොහෝ දෙනෙක් විවේචන එල්ල කළ ද රටේ දියුණුව සඳහා ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි.

ඊට අදාල දර්ශන පහතින්,

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ තිබූ දානමය පිංකමකට සහභාගී වූ වෙඩරුවේ උපාලි හිමියන් දේශනා කළේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කල යුතු බවයි.

ඒ සම්බන්දයෙන් උන්වහන්සේට දැඩි ලෙස විවේචන එල්ලවූවද දැඩි ආඥාදායක පාලකයෙකු කෙරෙහි විශ්වාසය තබාගෙන වෙඩරුවේ උපාලි හිමියන් දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ සිදුකරන ආකාරය දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...