29 C
Colombo
Saturday, May 4, 2024

චීනය අභ්‍යවකාශ යුද අවි වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක

- Advertisement -

චීනය විසින් අභ්‍යවකාශයේ යුද අවි ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙල ඉහළ නැංවීමේ යෙදී සිටින බවට ඇමරිකානු බුද්ධි වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ.

ඇමරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ කාර්යාලය විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවට අනුව චීනය මේ වනවිටත් අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා අඩපණ කළ හැකි මිසයිල පද්ධති ගොඩබිමෙහි ස්ථාපිත කර ඇත.

ඉන් නොනැවතී චීනය විසින් මේ වනවිට අභ්‍යවකාශයේදී අනෙක් රටවල චන්ද්‍රිකා අඩපණ කළ හැකි යුද අවි නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව අදාළ බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

මීට අමතරව චීනය විසින් 2022 සිට 2024 කාලසීමාවේදී අභ්‍යවකාශයේ පහළ සීමාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු කරමින් ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...