33 C
Colombo
Sunday, May 5, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් විමසුම් වාර්තාවට දෝෂාරෝපණයක්

- Advertisement -

ලෝක සෙෘඛ්‍ය සංවිධානය මගින් කෝවිඩ් වෛරසයේ ප්‍රභවය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.

ඇමරිකානු ආරක්ෂක කවුන්සිලයේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඇන්තනි රැගයිරෝ සදහන් කර ඇත්තේ මෙම වාර්තාව මගින් අනවශ්‍ය ලෙස චීනයට කරුණාව දක්වා ඇති බවයි.

ඔහු මෙහිදී සදහන් කර ඇත්තේ වුවාන්හි පරීක්ෂණාගාරවල කටයුතු මෙහිදී නිසි පරිදි විමර්ශනයට ලක් කර නැති බවයි.
2019 ⁣ඔක්⁣තෝබර් සිට දෙසැම්බර් කාලසීමාව දක්වා කොරෝනා ආසාදිතයන් 75000කට අධික පිරිසක් වුහාන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇතත් චීනය,විසින් තොරතුරු සපයා ඇත්තේ 92 ⁣කු සම්බන්ධයෙන් පමණක් බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් කොරෝනා වසංගතයේ ප්‍රභවය සොයා වඩා විධිමත් අන්තර්ජාතික පර්යේෂකණයක් අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...