33 C
Colombo
Sunday, May 5, 2024

මේ වන විටත් වසර 10 කින් අනාගතයේ ජීවත්වන චීනයෙන් අපූරු වැඩක්

- Advertisement -

චීනයේ වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් පසුගියදා දැවැන්ත මෙන්ම අපූරු කාර්යයක් සිදුකර තිබෙනවා.

ඒ ඩ්‍රෝන යානා ෂැංහයි හී ඉහළ අහසට නංවා එමගින් දැවැන්ත QR කේතයක් නිර්මාණය කිරීමයි.

මෙම QR කේතය දෙසට තම ජංගම දුරකතනය යොමු කරන ඕනෑම අයෙකුට එහි දැක්වෙන වීඩියෝ ක්‍රීඩාව බාගත (Download) කර ගැනීමේ හැකියාව පැවතුණා.

චීන විනෝදාස්වාද වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් වන බිලිබිලි සමාගම විසින් මෙම දැවැන්ත හා නිර්මාණාත්මක කාර්ය සිදුකර ඇති අතර එම QR කේතය ඉහළ අහසේ ප්‍රදර්ශනය කිරීමට ඩ්‍රෝන යාත්‍රා 1500 ක් භාවිතා කර තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...