32 C
Colombo
Sunday, May 5, 2024

තවත් ග්‍රාම නිලධාරී වසම් 15ක් හුදෙකලා කෙර්

- Advertisement -

කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක ග්‍රාම නිලධාරී වසම් 15ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ 841C බොල්දුන්න, 841Aඉඟුරුදළුව, 837 මිදලන, 836A මෝරපිටිය, 836 පැළෑඳ, 838 හැඩිගල්ල, 836H මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම ඊට අයත්.

මේ අතර තිනියාවල පොලිස් බල ප්‍රදේශයේ 842A තිනියාවල ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර තිබෙනවා.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව 787B වලල්ලාවිට දකුණ, 788 මාකලන්දාව, 844A බෝතලාව, 844E කටුයකැලේ වැල්මීගොඩ, 843G පහල හවෙස්ස, 850A මිරිස්වත්ත සහ 850 පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කෙරෙනවා.

මේ අතර ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී කොට්ඨාශය ද හුදෙකලා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...