ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද (02) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස සටහන් වන්නේ.
අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79 යි සත 18 ක් ලෙස දැක්වුණා.