මෙරට රත්තරන් වෙළඳපොළ තුළ අද (04) රන් මිල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව අද කැරට් 22 රන් පවුම රුපියල් 166,950ක් ලෙස සටහන් වෙනවා.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 182,050ක් ලෙස දැක්වුණා.
එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,760ක් වන අතර ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 182,050ක් ලෙස සඳහන්.
කැරට් 22 ග්‍රෑම් 1ක් මිල රුපියල් 20,870ක් ලෙස දැක්වෙනවා.
තවද, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 166,950ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 1ක් රුපියල් 19,920ක් වන ලෙස සටහන් වුණා.