32 C
Colombo
Friday, April 19, 2024

ලංකාවේ කුමාරයෙක් ගැන චීනයේ කාටූනයක්

- Advertisement -

පැරණි කාලයේ චීනයට පැමිණි ලංකාවේ කුමාරයෙකුගේ කතාව මත පදනම්ව නිර්මාණය කරන ලද කාටූනයක් චීන නාලිකාවක විකාශය වන බව වාර්තා වනවා.

Ceylon කුමාරයාගේ නැගෙනහිරට ගමන 《锡兰王子东行记》නැමති එම කාටූනය දෙසැම්බර් මස 20 වැනිදා සිට, සෑම සතියේ දිනකම පස්වරු 18:40ට එම කාටූනය BRTV ළමා නාළිකාවේ විකාශය කෙරෙන බවයි පැවසෙන්නේ.

බෙයිජිං ගුවන් විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ එම කාටූනය මුහුදු සේද මාවත හා සම්බන්ධ පළමු කාටූනය බවත් එම කාටූනය තුළින්, ශ්‍රී ලංකාව සහ චීනය යන දෙර‍ටේ සාම්ප්‍රදායික මිත්‍රත්වයේ දිගු ඉතිහාසය ගැන දැනගත හැකිවන බවත් පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...