22 C
Colombo
Friday, January 28, 2022

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නකින් නිවාස 50කට හානි (වීඩියෝ)

- Advertisement -

ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ඇතිවූ ගින්නකින් නිවාස 50කට පමණ හානි වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ අද (15) අලුයම 2.40 ට පමණ ගින්න හටගෙන ඇති බවයි.

නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇති බවට සැක කරන බවයි පොලීසිය සදහන් කරන්නේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවූ බවත් මේ වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...